Sunday, February 5, 2012

කෙල්ලව අද මම කපනවා කෑලි කෑලි වලට | Photoshop Tutorial

කස්ටිය නිකන් භය වෙලා වගේ මොකද? :D සිරාවටම අද මම Photoshop වලින් කෙල්ලෙක්ව කෑලි වලට කපන්න කියලා දෙන්නයි හදන්නේ කෙල්ලව විතරක් නෙමෙයි ඔයාලට ඔනෙම කෙනෙක්ව මෙ විදිහට කෑලි කරන්න පුළුවන් පල්ලෙහා රූපෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ මේ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ.




මගේ පලවෙනි පෝස්ට් එකට ඒ තරම් ප්‍රතිචාර තිබ්බේ නැතත් මම හිතුවා දෙවෙනි පෝස්ට් එක සිරාවටම කරන්න ඒක නිසා මම Video Tutorial එකක්ම හැදුවා මට ටිකක් ඒක කරදරයක් උනත් ඉගෙන ගන්න කට්ටියට ඒක ගොඩක් ලේසියි කියලා හිතුනා.




මගේ ඉදිරි tutorials ඉදිරිපත් කිරීමට ඔයාලගේ අදහස් බොහෝම වටිනවා. කැමති නම් කමෙන්ට් එකක් දාලා follow පාරකුත් දාගෙනම යන්න. 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

24 comments

  1. පට්ට මචෝ දිගටම ලියපංත ප්‍රතිචාර ගැන හිතන්න එපා!

    ReplyDelete
  2. ela ela .............

    ReplyDelete
  3. yaluwa photo ekakata frame ekak dana hati kiyala dannako..................

    ReplyDelete
  4. එළ..මේක ලොකු උදව්වක් අපිට..ජය වේවා..!

    ReplyDelete
  5. මචන් කියන්නකෝ මේ ෆොටෝ එකේ වටේට ඉරල තියෙනවා වගේ හදන්නේ කොහොමද කියල

    http://sociorocketnewsen.files.wordpress.com/2012/09/eddiemurphy.jpg?w=520&h=400

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ මොන ඉර ගැනද?

      Delete
  6. Ela Ela... Me Wage Tutes Dapan... cheer

    ReplyDelete
  7. (h) niyamai macho

    tnq

    ReplyDelete
  8. (h)ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.(h)

    ReplyDelete
  9. Very good work!!

    ReplyDelete
  10. mata mobile no eka denna puluwanda0713459875

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
Posts RSSComments RSSBack to top
© 2013 Sinhalen Photoshop | සිංහලෙන් පොටෝෂොප්
Released under Creative Commons 3.0 CC BY-NC 3.0